SIPON Phonetic Keyboard Help
SIPON Phonetic Keyboard 1.1.0 / සිපෝන් යුනිකෝඩ් සිංහල යතුරු පුවරුව 1.1.0
ආයුබෝවන්......
යුනිකෝඩ් අක්ෂර ක්රමය භාවිතා කිරීම ආරම්භ කිරීමත් සමඟ සිංහල භාෂාව සෘජුව භාවිතා
කිරීම ඉතා පහසු වී ඇති අතර එය ක්රමිකව ජනප්රිය වෙමින් පවතී.
එහෙයින් සියළු දෙනාගේ පහසුවත්, සිංහල භාෂාව යුනිකෝඩ් හරහා පහසුවෙන් යොදා ගැනීමටත්
මෙම යතුරුපුවරුව නිර්මාණය කිරීමට අප තීරණය කලෙමු.
ඔබ මේ පිළිබඳව යම් අදහසක් දරන්නේ
නම් හෝ වෙනත් වැඩි දියුණු කළ යුතු දේ ඇත්නම්, එය අපට ඊ-මේල්
හරහා යොමු කරන්න. අපේ ඊ-මේල් ලිපිනය slp@sipon.lk හෝ sanjeewal@gmail.com
Ayubowan….
Usage of Unicode system provides us the flexibility of Sinhala to be
used electronically more efficiently. Therefore we have decided provide a Full-scale Sinhala keyboard to the public to skim the maximum of it.
If you have
anything to share, amend, review of this keyboard please email it to us At
slp@sipon.lk or sanjeewal@gmail.com accordingly
Keystrokes/අක්ෂර සංකලන
To use this keyboard press the keys as follows/මෙම යතුරු පුවරුව භාවිතා කිරීමට පහත පරිදි යතුරුලියනය කරන්න.
a | b | c | d | e | f | g | h | i | j | k | l | m | n | o | p | q | r | s | t | u | v | w | x | y | z | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Letter අකුර | අ | බ් | ච් | ද් | එ | ෆ් | ග් | හ් | ඉ | ජ් | ක් | ල් | ම් | න් | ඔ | ප් | ෂ් | ර් | ස් | ට් | උ | ව් | ව් | ඳ් | ය් | ත් |
A | B | C | D | E | F | G | H | I | J | K | L | M | N | O | P | Q | R | S | T | U | V | W | X | Y | Z | |
Letter අකුර | ඞ් | භ් | ඎ | ඩ් | ශ්රී | ෂ් | ඝ් | ඟ් | ඬ් | ඦ | ඛ් | ළ් | ඹ් | ණ් | ඕ | ඵ් | ඖ | ඤ් | ශ් | ඨ් | ඪ් | ක්ර | ඟ් | ඍ | ඥ් | ථ් |
Combinations/අක්ෂර එකතු වීම්
Vowell ප්රාණාක්ෂරය | අ | ආ | ඇ | ඈ | ඉ | ඊ | උ | ඌ | ඍ | ඎ | ඏ | ඐ | එ | ඒ | ඓ | ඔ | ඕ | ඖ | යන්සය | අං | අඃ | රේපය | |||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Keystroke යතුරු | a | aa | ae | aee | i | ii | u | uu | ru | ruu | e | ee | ai | o | oo | au | ya | ang | anh | ra | |||||
k ක් | ක | කා | කැ | කෑ | කි | කී | කු | කූ | කෘ | කෲ | කෙ | කේ | කෛ | කො | කෝ | කෞ | ක්ය | කං | කඃ | ක්ර | |||||
K ඛ් | ඛ | ඛා | ඛැ | ඛෑ | ඛි | ඛී | ඛු | ඛූ | ඛෘ | ඛෲ | ඛෙ | ඛේ | ඛෛ | ඛො | ඛෝ | ඛෞ | ඛ්ය | ඛං | ඛඃ | ඛ්ර |
All the other letters can also accomadate for vowells as above. අනිකුත් සියළු අක්ෂර ද භාවිතය මෙ පරිද්දෙන් ය.
nasal sounds/නාසිකාක්ෂර
nng | nnd | nnD | |||||
---|---|---|---|---|---|---|---|
Letter නාසිකාක්ෂරය | ඟ් | ඳ් | ඬ් |
letters with H / හ් සමගින් වෙනස් කරන අකුරු
letter අකුර | ක් | ට් | ඨ් | ච් | ද් | බ් | ස් | ග් | ශ් | ||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
letter අකුර | k | t | T | c | d | b | s | g | S | ||||
h | ඛ් | ත් | ථ් | ඡ් | ධ් | භ් | ශ් | ඝ් | ෂ් |
Change History
1.1.0: Updated for Free GNU fonts and detailed help file
1.0.0: Initial release
© 2015 Sipon. All rights reserved.